Mahiru Senarathne, Nipuni Herath - Alen Bandi (ආලෙන් බැඳී) Female Version | Official Lyric Video
Mahiru Senarathne Mahiru Senarathne
24.3K subscribers
106,517 views
0

 Published On Premiered Sep 10, 2021

Alen Bandi (ආලෙන් බැඳී) Nipuni Herath's Version
Artiste - Nipuni Herath, Mahiru Senarathne
Melody - Mahiru Senarathne
Lyrics - Mahiru Senarathne, Dhyan Hewage
Music Producer - Mahiru Senarathne & Rashan Balasooriya
Music Composed, Mixed, and Mastered - Mahiru Senarathne
Lyric Video and VFX - Mahiru Senarathne
Artworks - Kishara Buddhika

Stream/Download-
Apple Music - https://music.mrecentertainment.com/gcQB
Spotify - https://music.mrecentertainment.com/gb4Y
Deezer - https://music.mrecentertainment.com/gb45
Tidal - https://music.mrecentertainment.com/gb47

Instrumentals -
Male Version - https://drive.google.com/file/d/1lxlq...
Female version - https://drive.google.com/file/d/1EWD-...

Lyrics...
හීනමාලිගා හදන්න වාරු නෑ තවත්
ආදරෙන් දරා සිඹින්න පෙම් පුරාවතක්
ආකහේට පෙම් බඳින්න හේතු කෝටියක්
මියදුනේ මගේ අතින්ම සොඳුරු සිතුවමක්

ආලෙන් බැඳී මා ආවා
දෑතින් බැඳී මා මියුනා..
ආලෙන් බැඳී මා ආවා
දෑතින් බැඳී මා මියුනා..

වේදනා කෙසේ කියන්න දන්නෙ නෑ මෙමං..
තේරුනා උනත් නුඹේම ස්නේහෙ මහමෙරක්
පෑව ආදරෙන්න මිදෙන්න කීව හිත් හදන්
ආලකම් මරා මියෙන්න යමි කමා කරන්

ආලෙන් බැඳී මා ආවා
දෑතින් බැඳී මා මියුනා..
ආලෙන් බැඳී මා ආවා
දෑතින් බැඳී මා මියුනා.

℗ 2021 MREC Entertainment

show more

Share/Embed