ආදර නදියක මිහිර මැවේ...
Chandra Dissanayake Chandra Dissanayake
623 subscribers
206 views
0

 Published On Mar 19, 2024

ලතා දිසානායක පද වැල් අමුණා, ස්ටැන්ලි පීරිස්ගේ කන්කළු සංගීතයට ඈ විසින් ගායනය කල මේ මියුරු ගීය හැටේ දශකයේ අග බාගයේ සුහුඹුල් පැඟිරි පාසැල් වියේ රෙදෙව්වෙන් අසුවේ මහත් ආනන්දයකින්.
මගේ මේ ආධුනික ප්‍රයත්නය 2021 අප අතරින් වියෝ වුන ලතා දිසානායක නම් ප්‍රවීණ කලාකාරියට උපහාරයක් වේවා!

show more

Share/Embed