2023 A/L අවසන් සම්මන්ත්‍රණ 7...
Dhanushka Lakmal Dhanushka Lakmal
8.34K subscribers
454 views
0

 Published On Oct 24, 2023

2023 A/L අවසන් සම්මන්ත්‍රණ 7...
සංශෝධනය කරන ලද නව දිනයන්…
අවසන් තුරුම්පුව.........
පසුගිය වසරේ අතිසාර්ථකව පැවති ආර්ථික විද්‍යාව සම්මන්ත්‍රණ මාලාව මෙවරත් මුළු දිවයිනටම....
පහත සඳහන් දිනයන් වලදී මෙම විෂය ඒකකයන් නැවත වතාවක් සම්පූර්ණම සාකච්ඡා කරන අතර බහුවරණ ප්‍රශ්න මෙන්ම රචනා ප්‍රශ්න ද සාකච්ඡා කෙරේ.
Mind Map ඔස්සේ විෂය කරුණු ඉතාම පැහැදිලිව කෙටියෙන් මතක තබා ගැනීමේ ක්‍රම අධ්‍යනය කිරීමද සිදු වේ.
අවසානය තෙක් කිසිවක් අතහරින්න එපා... හාස්කම් වෙන්නේ අවසාන මොහොතේ..
බහුතර Online සිසුන්ගේ ඉල්ලීම පරිදි අවසන් සම්මන්ත්‍රණ 7
පැවැත්වෙන දින පහත පරිදි වෙන්ස් කර ඇත.
මෙහිදී තවත් සතියක කාලයක් ලැබෙන අතර
මේ වන විටත් බොහෝ සිසුන් ප්‍රමාණයක්
අදාළ සම්මන්ත්‍රණ සඳහා ගෙවීම් සිදු කර ඇත.
ඒ සියළුම දෙනාට බදාදා දිනයට පෙර
සියළුම මුද්‍රිත නිබන්දන එවන බවටත් තවමත්
මෙම සම්මන්ත්‍රණ සඳහා ගෙවීම් සිදු නොකර සිසුන්ට
ඉදිරි දින කිහිපයක තුලද සම්මන්ත්‍රණ සඳහා ගෙවීම් සිදු කර
නිබන්දන කට්ටලය වෙන් කර ගැනීමේ හැකියාවක් ඇත.
ස්තූතියි..............................
Contact : 070 1900 410

show more

Share/Embed